tag:blogger.com,1999:blog-7935107881342498488.post1282656686210278323..comments2023-08-05T05:26:18.954-07:00Comments on අලි සිතුවිලි: අලිසීන් - ගමන් මග 07 (බොන අයට විශේෂයි)තනි අලියාhttp://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7935107881342498488.post-1415481312761783252014-05-29T09:09:13.931-07:002014-05-29T09:09:13.931-07:00සමාවෙන්න ඔ්න! :)සමාවෙන්න ඔ්න! :)තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7935107881342498488.post-2560497073070778502014-05-29T05:04:03.760-07:002014-05-29T05:04:03.760-07:00මට නම් නිකන් කැරකිල්ල වගේ..තේරෙනව හොරයි ඇහ්... :-)...මට නම් නිකන් කැරකිල්ල වගේ..තේරෙනව හොරයි ඇහ්... :-)dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-7935107881342498488.post-18451454216750398062014-05-28T19:37:01.214-07:002014-05-28T19:37:01.214-07:00බලවත් ශෝකය! :(බලවත් ශෝකය! :(තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7935107881342498488.post-46919947519360002072014-05-28T13:11:17.935-07:002014-05-28T13:11:17.935-07:00මට මතකයි කවුරු හරි ලැබ් ඇසිස්ටන් කෙනෙක් මැරුණා එතන...මට මතකයි කවුරු හරි ලැබ් ඇසිස්ටන් කෙනෙක් මැරුණා එතනෝල් කියලා හිතාගෙන වැරදිලා මෙතනොල් බීලා.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7935107881342498488.post-37628376244743116062014-05-27T07:21:33.531-07:002014-05-27T07:21:33.531-07:00නොතේරේ!
හැබැයි සියල්ල දත්තෝ නැත.නොතේරේ!
හැබැයි සියල්ල දත්තෝ නැත.තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7935107881342498488.post-34641655678793827112014-05-26T22:36:13.910-07:002014-05-26T22:36:13.910-07:00දන්නා සබ්ජෙක්ට් එකකට ආවාම කොහොමද කර ඇරලා මාරු වෙන්...දන්නා සබ්ජෙක්ට් එකකට ආවාම කොහොමද කර ඇරලා මාරු වෙන්නේ?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7935107881342498488.post-25786740414968461952014-05-25T09:10:54.117-07:002014-05-25T09:10:54.117-07:00මේ අවස්ථාවේදී දියහැකි පරිදි උත්තර දෙමි, වඩා නිරාවද...මේ අවස්ථාවේදී දියහැකි පරිදි උත්තර දෙමි, වඩා නිරාවද්‍ය පිලිතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න!

1. කොහොමටත් බයිට් එකට කන දේවල් (මස් මාලු ect ) ශේප්ය

2. i වෙන් නෑ ම කියන්න අමාරුය. මොකද ඔය වතුරටික අවශෝෂණය වෙන්නෙත් අැඟටමයි. එතකොට රුධිරවාහිනිය තුල අැල්කොහොල් මෞලභාගය අඩු වේ. (අැල්කොහොල් මෞල ගාන නියතයි, වතුර වැඩිවෙනව. එතකොට)

ii ජලයේ දිය වී මුත්‍රා හා දහඩිය මගින් ඉවත් වීම.

3. මෙහි දක්වා අැති සංසිද්ධිය වෙරිවීම නොවේ. වෙරි වීම යනු ප්‍රධාන වශයෙන් අැල්කොහොල් අනුමස්තිශ්නයට අැතුලු වීමෙන් එහි ක්‍රියාකාරීත්වය අඩාල වීමයි. කෙසේ වෙතත් සොයා බැලීමට උත්සහ කරමි.

4. හරියටම කියන්න දන්නේ නැත. හැබැයි මෙසේ වන බව සිතියහැකියි.

කිරි වල නිදහස් අැමයිනෝ අම්ල හා නිදහස් මේද අම්ල තිබීම බලාපොරොත්තු විය හැකියි. ජලීය මාද්‍යයකදී මේවා අයනීකරනය වී, පානයේ අඩංගු ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් එම ද්‍රව්‍ය අදාල අතුරු අාබාද අැති කරන ප්‍රතික්‍රියා වලට දායක නොවන ද්‍රවය බවට පත් විය හැක.

නැත්තම් එම ද්‍රව්‍ය, කිරි වල අැති විවිධ දේවල් වලට අධිශෝෂණය විය හැක.

වඩා නිරාවද්‍ය පිලිතුරක් ලබා දීමට කටයුුතු කරමි! :)

එදා මෙදා තුර මේ බ්ලොගයට ලැබුණු ටොප් ම කමෙන්ටුව වන මෙය දැම්මාට හදපිරි ප්‍රණාමය!තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7935107881342498488.post-16286089572531279852014-05-24T10:50:26.987-07:002014-05-24T10:50:26.987-07:00දැන් අසන්නන්ගේ වාරේ..
1. ඒ කියන්නේ බොන ගමන් කන්න ...දැන් අසන්නන්ගේ වාරේ..

1. ඒ කියන්නේ බොන ගමන් කන්න හොඳ බයිට් මොනවාද? ඔය කියන විදියට පලතුරු කන එක නං සෞඛ්‍යට හිතකර බව පෙනෙන මුත් ඇපල් වගේ දේවල් බ්ලොටිං පේපර් වගේ වන බව අත්දැකීමෙන් දනිමි.

2. දැන් බිව්වය කියමුකෝ, බීලා වතුර බීපුවාම ඇල්කොහොල් තනුක වෙන්නේ නෑ නේ. එතකොට කොහොමද වෙරි අඩුවෙන්නේ වතුර බීපුවාම?

3. හරි, ඔය නොකා බිබී යන වැඩේ ඉක්මනට වෙරි වෙන්නේ ඔයා ඔය කියන ග්ලුකෝස් ද මොකද්ද සිද්ධිය නිසා ද?

4. කිරි බීලා ටිකක් වෙලාවකින් බිව්වාම හොඳට බොන්නත් පුළුවන්, ඔලුවේ කැක්කුම් මුකුත් ඇත්තෙත් නෑ. ඒ මොකද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7935107881342498488.post-75146308630513400682014-05-21T08:06:19.792-07:002014-05-21T08:06:19.792-07:00අැහ්? මොකද්ද කතාව? මොකද්ද පොත?අැහ්? මොකද්ද කතාව? මොකද්ද පොත?තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7935107881342498488.post-39913799739416168972014-05-21T08:05:47.654-07:002014-05-21T08:05:47.654-07:00අනේ මං මොකටද ඔයාට බනින්නෙ! :Dඅනේ මං මොකටද ඔයාට බනින්නෙ! :Dතනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7935107881342498488.post-36769835524465913612014-05-20T15:07:59.033-07:002014-05-20T15:07:59.033-07:00මටනම් මතක ශර්ලොක් හෝම්ස් එම්බාම් කරන්න ගන්න ඒවා බි...මටනම් මතක ශර්ලොක් හෝම්ස් එම්බාම් කරන්න ගන්න ඒවා බිවුවා කියලා විතරයි.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7935107881342498488.post-30808881429401686052014-05-20T10:01:42.954-07:002014-05-20T10:01:42.954-07:00//ඉහත ප්‍රතික්‍රියා දෙකටම NAD වැය වී NADH බවට පත් ...//ඉහත ප්‍රතික්‍රියා දෙකටම NAD වැය වී NADH බවට පත් වේ// බැණල ද මන්දා :-DAnonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-7935107881342498488.post-32705235517212961012014-05-20T07:41:45.476-07:002014-05-20T07:41:45.476-07:00ඔතන කියල නෑනෙ මෙහෙම උනාම විතරයි කියල. and මෙතන කතා...ඔතන කියල නෑනෙ මෙහෙම උනාම විතරයි කියල. and මෙතන කතා කරන්නෙ කන්නැතුව බොන එක ගැන.

නොතේරිච්ච ටික ගැන නං සමාව :(

හැබැයි තේරෙන්න ඔ්න ටික තේරිලා තියනව! අඩුගානෙ නොකා බොන එක හොඳනෑ කියල තේරුනා නං අැති!තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7935107881342498488.post-45662937023561204882014-05-20T06:20:21.461-07:002014-05-20T06:20:21.461-07:00 This usually happens
with people who have broken... This usually happens
with people who have broken love affairs/// මෙක නං පොල්ලෙං ගැහුව වගේ තේරුණා ඔව් ඉදගෙන...
එතකොට මිනිස්සු බොන්නෙ ලව් ඉලව් වෙච්චාම විදරද අප්ප...
අනේ මංද අන්දෝ සංසාරයක් තේරුන්නෙ නෑ නෙ අර ටික අඇරෙන්නMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7935107881342498488.post-35454075668263904292014-05-20T03:46:21.432-07:002014-05-20T03:46:21.432-07:00අපේ ළමයිනුත් ඔහොමම කිව්ව! :Dඅපේ ළමයිනුත් ඔහොමම කිව්ව! :Dතනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7935107881342498488.post-37644956684818071422014-05-20T02:26:06.557-07:002014-05-20T02:26:06.557-07:00අනේ මන්ද බං අලියා ග්‍රීක් වගේ මට නං.... ඒ වුණාට උඹ...අනේ මන්ද බං අලියා ග්‍රීක් වගේ මට නං.... ඒ වුණාට උඹ ඒව ගණන් ගන්න එපා. ලියපං දිගටමsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com