Wednesday, February 27, 2013

කෙමිකල් කතා - ෆිනැන්ත්‍රින්

හිතුවට වඩා කෙටි කාලෙකිං එන්න පුලුවං උනා. අලිය විශ්වාස කරනව හැම කෙනෙක්ම යහතිං අැති කියල!

අපට උගන්නන සර් කෙනෙක් තමයි මහාචාර්ය සුබ්‍රමනියම් සෝතීස්වරන් මහතා! අපට මේ දවස්වල උගන්නන්නෙ අැරෝමැටික් කාබනික සංයෝග ගැන.

A/L වලට කෙමිස්ට්‍රි කරපු අය ඉන්නවනං දන්නව අැති බෙන්සින් ගැන. බෙන්සින් කියන්නෙ ඔන්න ඔය විදියෙ සංයෝගයක්.

බෙන්සින් හැරුනු විට එ් වගේ සංයෝග තව තියනව.

එකක් තමයි නැප්තලින්. කෙටියෙම්ම කියනවන කපුරු බෝල වල තියෙන්නෙ මෙන්න මේව.



තුන්වෙනි එක - අැන්ත්‍රසින් - අර්ධ සන්නායක ලෙස සහ වර්ණක නිෂ්පාදනය සඳහා පාවිච්චි කරනු ලැබේ.



හතරවෙනි එක.... ඔන්න ඔ්කගැන තමා කතා කරන්නෙ

ෆිනැන්ත්‍රින්. මේව තියෙන්නෙ සිගරට් දුමේ.



සෝතීස්වරන් මහතා වැඩිදුර අදහස් දක්වමින් .....

"This is fount in cigarette smoke, .. if you want to get some for a reactions... you can get them from cigarret smoke. 

it has 4000 different chemicals. therefore if you want chemicals they are in cigarette smoke,"

ඔය ටික මතක තියාගන්නකො. ඊට පස්සෙ මේ ටිකත් කිව්ව

" If you are exposed to cigarette smoke for only one time, your body will repair the damage biochemically.

 But if you are exposed again and again all biochemical processes will be distorted and you will not be able to repair the damage."
සාමාන්‍යයෙං සර් විහිලු කතාවක් කිව්වම සර් හිනාවෙන්නෙ නෑ.... හිනාවෙන්නෙ අපි.... හැබැයි ඊලඟට කිව්ව කතාවට සර්ටත් හිනාගියා. හිනාගියෙ සර් කිව්ව එකට නෙවෙයි. එ්කට ලැබිච්ච ප්‍රතිචාරයට.

හතරවෙනි සංයෝගය. බෙන්සොපයිරින්




මේව තියනව
1. සිගරට් දුම
2. බාබකිව්
3. වාහන දුම

"This is also found in cigarette smoke, a cancer causing chemical. not only in cigarette, this is found in Barbacued meat. 

although you do not smoke, you have the same threat from barbacued meat"

එකපාරටම අෑතිං සද්දයක් එනව (මං කිව්වෙ ළමයෙක් ගෙ කටහඬ)!

"One Time Safe!!! .........................

නැවත හමුවෙමු! :)

8 comments:

  1. මම දන්නව! එ්ත් කරණු ටික වත් කියවයිනෙ කියල සලකල ........ :) its ok!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆෙ හිත රිද්දගන්න දෙයක් කීවෙ නෑ.අපිට ඉතින් ඕව ඇලජික්නේ අය්යණ්ඩි...)))

      Delete
    2. (අමුතුවෙං) රිදුන් නෑ! :D

      Delete
    3. කොහොමත් ඉතින් අලියා අඩාගත්ත ගමන්නේ...මට අමතක වුණා..))))

      Delete
  2. level 4 ගාව කාමරේ ඉන්න සර් නේද? මං දැකල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. දැං ඔවු! :) කලිං ඔෆිස් එක තිබ්බෙ වෙන තැනක! :) ළමය කවද්ද එ් පැත්තෙං අාවෙ? :)

      Delete
    2. දැන් නම් මේ ළමයා සතියට දවස් තුනක් විතරම ඔය පැත්තෙ තමා ඉන්නේ... තාම ලෙවල් 1 නිසා වැඩි විස්තර නොකියමි...:)

      Delete